December 11, 2023

අනුරාධපුර මහ රෝහලේ අද දහවල් ගින්නක් හටගෙන තිබේ.

රෝහල් පරිශ්‍රයේ පිහිටි මෙත්සිරි සෙවණ ගොඩනැගිල්ලේ තුන්වන මහලේ වාට්ටු අංක 10 තුල අද දහවල් 12.30 ට පමණ මෙම ගින්න හටගෙන ඇත.

කෙසේ වෙතත් , එම මහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රොගීන් කඩිනමින් ඉවත්කර ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය පියවර ගෙන තිබේ.

අනුරාධපුර මහා නගර සභාවේ ගිනි නිවීම් එකකය,පොලිසිය සහ හමුදාව එක්ව මේ වන විට ගින්න මැඩ පැවැත්වීමට සමත් ව ඇත.

42.31%
17.27%
32.76%