Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජික ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එම පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.
දින 14ක කාලයක් බලපැවැත්වෙන පරිදි මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබේ.
පක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සජබ සාමාජිකයන් කිහිපදෙනෙකු වගඋත්තරකරුවන් කරමින් සරත් ෆොන්සේකා විසින් ගොනුකරන ලද පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව අද (19) කොළඹ දිසා අධිකරණය විසින් අදාළ නියෝගය නිකුත් කරන ලදී.
පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා දැනට සමගි ජන බලවේගයේ සභාපති ධුරය දරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart