Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘ඊ පාස්පෝට්’ ක්‍රමය ලබන ඔක්තෝබරයේ සිට ක්‍රියාත්මක කරන නිසා විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය කරන පොත් මිලදී ගෙන නොමැති බවත්, ඒ හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම දැඩිව සීමාකර ඇති බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පවසයි.
විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය කරන පොත් 25,000 කට අඩු සංඛ්‍යාවක් එම දෙපාර්තමේන්තුව සතුව මේ වනවිට පවතින බව ද ඉලුක්පිටිය සඳහන් කරයි.
එම තත්වය හමුවේ දිනකට 400 කට පමණක් වේලා වෙන්කර ගැනීමේ ක්‍රමවේදය මත විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන බව කී ඉලුක්පිටිය වේලාවක් වෙන් නොකළ පුද්ගලයන් 40 කටද, විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන බව කීය.
ලොව දියුණු රටවල වීසා නිකුත් කිරීම ‘ඊ පාස්පෝට්’ සඳහා වන බව ද ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය වැඩිදුරටත් සඳහන් කළේය.
මීට පෙර දිනකට විදේශ ගමන් බලපත්‍ර 1,500 ක් පමණ නිකුත් කළ ද එය මේ වනවිට තුනෙන් එකක් දක්වා අඩුවී ඇති අතර ‘ඊ පාස්පෝට්’ ක්‍රමය ආරම්භ කළ පසු පොත් මුද්‍රණය කරන ගමන් බලපත්‍ර ඉවත දැමීමට සිදුවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart