Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොළොන්නරුව මහාධිකරණයේ පවතින නඩුවක විත්තියේ නීතිඥවරියක් ලෙස කටයුතු කරමින් සිටියදී විෂමාචාරයක් සිදුකළ නීතිඥවරියකගේ සේවය වසර පහකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
නීතිඥවරිය පැමිණිල්ලේ සාක්ෂිකරුවකුට අනිසි ක්‍රම භාවිත කරමින් නඩුව කඩිනම් කරන ලෙස උපදෙස් ලබාදී ඇත.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න සහ විනිසුරු ජනක් ද සිල්වා (බහුතර තීන්දුවෙන්) නීතීඥ පී.කේ.පාලකැටියට වසර පහක කාලයකට නීතිඥයකු ලෙස කටයුතු කිරීම අත්හිටුවා ඇත.
ඇය වරද පිළිගෙන වගකීම භාරගැනීම සැලකිල්ලට ගෙන ලිහිල් දඬුවමක් නියම කිරීමට පෙළඹෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී ප්‍රකාශ කළේය.
ලිංගික අපයෝජන නඩුවක් මහාධිකරණයට පැමිණි අවස්ථාවේදී විත්තිකාරිය විසින් රඳවාගෙන සිටි වගඋත්තරකාරිය, එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුට (වින්දිතයාට) එම නඩුව කඩිනමින් අවසන් කිරීමට ඇයගේ කැමැත්ත ප්‍රකාශ කරමින් දිවුරුම් ප්‍රකාශයක් සකස් කිරීමේදී වෘත්තීය උපදෙස් ලබාදී ඇති බවට චෝදනා කෙරී තිබිණි.
එය සකස් කිරීම සඳහා හිස් කොළයක අත්සන් ලබාගත් බවට ඇයට තවදුරටත් චෝදනා එල්ල වී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart