
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හලාවත සිට මීගමුව බලා ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාදම්පේ ප්‍රදේශයේදී බස් රථයක සහ ලොරි රථයක ගැටීමෙන් කාන්තාවන් තිදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය වාර්තා කරයි.
ත්‍රිරෝද රථයේ ගමන් කළ මව, දියණිය සහ තවත් කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට ඇතැයි වාර්තා වේ.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මීගමුවේ පදිංචිකරුවන් පිරිසක් වන අතර, ඔවුන් තලවිල ශාන්තා ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සහභාගි වී ත්‍රීරෝද රථයකින් ආපසු මීගමුව බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart