
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සීදූව ප්‍රදේශයේදී ව්‍යාජ අංක තහඩු නිෂ්පාදන ස්ථානයක් පවත්වාගෙන ගිය බවට චෝදනා එල්ල වූ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ලද තොරතුරක් මත වලාන මධ්‍යම දූෂණ මර්දන බලකායේ නිලධාරීන් විසින් ඊයේ (29) සිදු කරන ලද වැටළීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
සැකකරු සීදූව සියඹලාගහවත්ත ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකි.
ව්‍යාජ අංක තහඩු තුනක්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මුද්‍රාව සහිත ස්ටිකර් කට්ටලයක්, ජාතික ලාංඡනය සහිත ස්ටිකර් 67ක් සහ අංක තහඩු නිෂ්පාදනය සඳහා භාවිත කරන අනෙකුත් ද්‍රව්‍ය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
වලාන මධ්‍යම දූෂණ මර්දන කාර්ය සාධක බලකාය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart