Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස 63 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශ ලේකම් අලෝක බණ්ඩාර ජනමාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ, ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබී ඇති බවයි.
ලබන සතියේ ඊට අදාළ කටයුතු සිදු කෙරෙන බව ද ලේකම්වරයා පවසා තිබේ.
ඒ අනුව දැනට වයස අවුරුදු 62 ලෙස දක්වා තිබෙන වෛද්‍යවරයකුගේ විශ්‍රාම යාමේ වයස තවත් වසරකින් දීර්ඝ කෙරුණු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart