Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ තිබූ ලිපිගොනු කිහිපයක් අතුරුදන්වීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ, මරදාන පොලිසියට ලද පැමිණිල්ලකට අනුව එම විමර්ශන ආරම්භ කර ඇති බවය.
ශ්‍රීලනිප මුලස්ථානයට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවද වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල ඊයේ (05) දිනයේ මරදාන පොලීසියට ඒ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට කිසිවකුටත් ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබේ.
පොලිස් මාධ්‍ය ඒකකය පවසන්නේ, මේ සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ අවසන් වනතුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයට ඇතුළුවීම තහනම් කර ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart