
බාලි අන්තර්ජාතික ගායන උළෙලේදී ශ්රී ලාංකික සිසුහු රන් සහ රිදී පදක්කම් දිනාගනිති
පසුගිය අඟහරුවාදා පැවති බාලි අන්තර්ජාතික ගායන උළෙලේදී ශ්රී ලාංකික සිසුන් රන් සහ රිදී පදක්කම් දිනාගෙන තිබේ. Nadine’s සංගීත ඇකඩමියෙන් ශ්රී ලංකාව නියෝජනය කරමින් සිසුන් සිව්දෙනකු