Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ නගරයේ ආපන ශාලාවකින් අලෙවි කරන ලද දූෂිත සිසිල් බීම වර්ගයක් පානය කිරීම හේතුවෙන් තරුණියක් රෝහල් ගතකිරීමේ සිද්ධියට තම ආයතනයට කිසිදු සම්බන්ධයක් නොමැති බව එලිෆන්ට් හවුස් බීම සමාගම ප්‍රකාශ කරයි.
19 හැවිරිදි තරුණිය කොළඹ පිටකොටුව ප්‍රදේශයේ ආපනශාලාවකදී අදාළ පානය ලබාගෙන ඇති අතර පසුව ඇය රෝගාතුර වීම හේතුවෙන් රෝහල් ගතකර තිබේ.
එම දියරය පිරිසිදු කරන රසායන ද්‍රව්‍යයක් මිස එලිෆන්ට් හවුස් ජින්ජර් බියර් (ඊජීබී) නොවන බව පසුව අනාවරණ විය.
එලිෆන්ට් හවුස් බෙවරේජස් පැවසුවේ එම ආපනශාලාව විසින් මිනිස් පරිභෝජනයට නුසුදුසු දියර ගබඩා කිරීම සඳහා හිස් බෝතලයක් භාවිත කර ඇති බවට විමර්ශනයකින් හෙළි වූ බවයි.
වැරදීමකින් එම බෝතලයක් තරුණියට විකුණා ඇති බවත් හෙළිවී තිබේ.
එලිෆන්ට් හවුස් බෙවරේජස් පැවසුවේ අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීම සහතික කිරීම සඳහා බලධාරීන් පසු විපරම් කරමින් සිටින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart