Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දින කිහිපයක් පුරා පොලොන්නරුව ඇලහැර අමුණ අවට සැරිසරමින් සිටි වයස අවුරුදු 25ක් පමණ වෙතැයි සැළකෙන වන අලියෙක් අමුණට වැටී ඇත.
ප්රදේශවාසීන් මේ බව වනජීවී නිලධාරීන්ට දැනුම්දී ඇත.
මේ සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් සිදුකළ සොයාබැලීමේදී හෙළිවී ඇත්තේ, අලියා අඹන් ගඟ හරහා ගමන් කිරීමට උත්සහ කිරීමේදී අමුණේ බැම්මෙන් පහලට වැටී ඇති බවයි.
පසුව නිලධාරීන් මොරගහකන්ද ජලාශයේ ඉංජිනේරුවන් සමග සාකච්ඡා කර පැය දෙකක පමණ කාලයකට වාන් දොරටු වසාදමා ජල මට්ටම පාලනය කර ඇත.
එසේ ජල මට්ටම පාලනය කිරීමෙන් අනතුරුව අලියා අසීරුවෙන් සිරවී සිටි ස්ථානයෙන් ගොඩවී වනයට පිවිස තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart