Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිඹුලාගල මගුල්දමන, නිවසකට 13 වැනිදා අලුයම වන අලියකු පහරදීමෙන්, එම නිවසේ බිත්තියකට යටව තුවාල ලැබූ අවුරුදු අට සහ හතර වයසේ දුව සහ පුතා මෙන්ම අවුරුදු විසිහයක් වයසැති මව තුවාල ලබා මනම්පිටිය රෝහලට ඇතුළත් කර ඇති බව,මනම්පිටිය පොලිසිය කියයි.
බිත්තිවල තිබූ ගඩොල් වැදීම නිසා මව, දියණිය සහ පුතුගේ හිසට මෙන්ම ශරීරයට සාමාන්‍ය වශයෙන් තුවාල සිදුවී ඇති බවත්, ඔවුන් දැනට සාමාන්‍ය තත්ත්වය පසුවන බවද මනම්පිටිය ප්‍රාදේශීය රෝහල ස්ථාන භාර නිලධාරී දීපාල් අසංක ‘ලංකාදීපයට’ පවසා ඇත.
එම වන අලියා මඟුල්දමන ගම්මානයේ තවත් නිවාසකට හානි සිදුකර ඇති බව වෙහෙරගල වනජීවී නිලධාරීන් සඳහන් කර තිබේ.
ගම්වැදුණු වන අලියා පළවා හැරීමට ගම්මුන් විශාල ප්රයත්නයක් දරා ඇති අතර නිවැසියන්ගේ ජීවිත ගම්මුන් බේරාගෙන ඇත්තේ අසීරුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart