April 28, 2025

පාසල් සිසුවියක අපයෝජනය කළ පුද්ගලයන් අටදෙනකු සොයා වඩුක්කෝට්ටෙයි පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

මෙලෙස අපයෝජනයට ලක්ව ඇති දැරිය දාහතර හැවිරිදි වඩුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකාරියක බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගැනීමට සොයන පිරිස අතර හැත්තෑ හැවිරිදි පුද්ගලයකුද සිටින බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරයි.