October 21, 2023

ඇහැලියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඔහුගේ නිල නිවස තුළ වෙඩි වැදී මියගොස් සිටියදී සොයාගෙන තිබේ.

“එය සියදිවි නසා ගැනීමක් ද ඝාතනයක් ද යන්න පිළිබඳව පරීක්‍ෂණ පවත්වන බව” පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

42.31%
17.27%
32.76%