Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය මාස 12ක කාලය තුළ දිවයිනේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් නවකවධය පිළිබඳ සිද්ධීන් 36ක් වාර්තා වී ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති සුරේන් රාඝවන් පවසයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පෙරවරුවේ පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා කියාසිටියේ රාජ්‍ය විශ්වවිද්‍යාල 17 තුළම නවකවධය සැළකිව යුතු ලෙස අඩුවී ඇති බවයි.
නවකවධ සංස්කෘතිය විශ්වවිද්‍යාල පද්ධතියෙන් සම්පූර්ණයෙන් තුරන් කළ යුතු බවද ඔහු පැවැසීය.
පාසල් සිසුන්ට උසස් අධ්‍යාපනය හැදෑරීමට නවකවධයෙන් තොර සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමට අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා පොලිසිය විශ්වවිද්‍යාල පරිපාලනය සමඟ එක්ව කටයුතු කරමින් සිටින බව උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart