Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගියදා සියයට 18කින් විදුලි බිල ඉහළ දැමීමත් සමඟ ඉදිරියේදී ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන යෑමේ ගැටලු මතුවන බව ඛනිජ තෙල් අලෙවි නියෝජිත සංගමය සඳහන් කරයි.
පවතින ආර්ථික තත්ත්වයත් සමඟ ඉන්ධන අලෙවියට දැනටමත් දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි එම සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න පවසයි.
මෙම ගැටලුව රටේ සියලුම කර්මාන්ත ශාලාවලට මෙන්ම ඉන්ධන පිරවුම්හල්වලටත් බලපාන බවත්, වියදම් වැඩිවීමක් දක්නට ලැබෙන අතර දෛනික විකුණුම් පහත වැටෙමින් පවතින බවත්, ඔහු සඳහන් කර තිබේ.
මේ අතර දෛනිකව ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය ගෙන ඇති තීරණය සතුටුදායක බවත්, එමගින් ජනතාවට විශාල සේවයක් සිදුවන බවත්, හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart