Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට පුරා සිදුවන රිය අනතුරු අවම කර ගැනීම සඳහා උත්සව සමය ඉලක්ක කර ගනිමින් පොලිසිය විසින් විශේෂ රථ වාහන මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
මෙම මෙහෙයුම මූලික වශයෙන් අවධානය යොමුකරනුයේ මාර්ග නීති කඩකිරීම සහ නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කරන දුර ගමන් බස් රථ රියදුරන් පිළිබඳවය.
දුර ගමන් මගී ප්‍රවාහන බස් රථවල රියදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ නීති කඩකිරීම් පරීක්ෂා කිරීම සඳහා සිවිල් නිලධාරීන් යොදවා ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.
මෙම ක්‍රියාවලියේදී අපරික්ෂාකාරී රිය පැදවීම, ජංගම දුරකථන භාවිත කරමින් රිය පැදවීම, පදික මාරුවීම්වලදී ඉස්සර කිරීම, අධික වේගයෙන් රිය පැදවීම වැනි මාර්ග නීති කඩකිරීම් නිලධාරීන් විසින් නිරීක්ෂණය කරනු ඇත.
ඉන්පසුව, නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් විසින් මෙම බස් රථ නියමිත ස්ථානවල නවතා, නිරීක්ෂණය කරන ලද කඩකිරීම් පිළිබඳව රියදුරන් දැනුවත් කර, ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගනු ඇත.
තවද, මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම මෙහෙයුම් අඛණ්ඩව සිදුකිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.
මෙලෙස ක්‍රියාත්මක කළ සෝදිසි කිහිපයකදී රියැදුරන් මෙන්ම මගීන්ද විමතියට පත්වන ආකාරය දැකගත හැකිවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart