Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෞඛ්‍ය සේවා අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේරත් කුමාර, ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධියට සම්බන්ධ බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අත්අඩංගුවට ගෙන ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
වෛද්‍ය හේරත් කුමාර අද දිනයේදීම මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් සිද්ධියට අදාළව සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව හිටපු සෞඛ්‍ය ලේකම්, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන් කිහිපදෙනකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටිති.
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෑතක දී සිදුකරන ලද අත්අඩංගුවට ගැනීම්, පහළ මට්ටමේ පුද්ගලයන් පමණක් ඉලක්ක කර ගනිමින් සිදුකරන බවට සෞඛ්‍ය වෘත්තිකයන් නියෝජනය කරන වෘත්තීය සමිති කනස්සල්ල පළකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart