Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රසිද්ධ සමාගම්වල සන්නාම නාමයන් භාවිත කරමින් විවිධ වෙබ් ලිපින යොදා ගනිමින් සමාජ මාධ්‍ය යෙදුම් හරහා ‘නොමිලේ ත්‍යාග ලබාදීමක් සිදුකරන බව’ දැක්වෙන පණිවුඩ ක්ලික් කිරීමට යෑමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
එම පණිවුඩ හුවමාරු වීම ඉහළයෑම සම්බන්ධයෙන් සිය සංගමයට පැමිණිලි 100කට අධික සංඛ්‍යාවක් ලැබී ඇතැයි එම සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ මැතිව් ජනමාධ්‍ය වෙත පවසයි.
මෙම ව්‍යාජ පණිවුඩ හරහා ඕනෑම අවස්ථාවක යම් පුද්ගලයකුගේ සංවේදී පෞද්ගලික දත්ත සයිබර් ප්‍රහාරකයන්ට ලබාගත හැකි අතර, යම් පුද්ගලයකුගේ සමාජ මාධ්‍ය ගිණුම් පැහැරගැනීමක් ද සිදුකළ හැකි බව හෙතෙම පෙන්වාදෙයි.
එබැවින් මෙවැනි ව්‍යාජ පණිවුඩ ක්ලික් කිරීමට යෑමේදී කල්පනාකාරිව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart