Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
ගව මස් සමඟ මිශ්රකර විකිණීමේ අරමුණින් බූරුවන් ප්රවාහනය කළ බවට සැකපිට සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට අනුව, කල්පිටියේ කන්දකුලියේ සිට බඩල්ගම දක්වා ලොරි දෙකකින් මෙම පුද්ගලයන් බූරුවන් හයදෙනකු ප්රවාහනය කර ඇත.
නාරක්කලිය ප්රදේශයේදී පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart