
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය වසරේ ජනවාරි 1 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ පුද්ගලයන් 184,926ක් පමණ සුනඛ සපාකෑම්වලට ප්‍රතිකාර ලබාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියාසිටියේ රජය සුනඛ සපාකෑම් සඳහා ප්‍රතිකාර වෙනුවෙන් රුපියල් 850 සිට රුපියල් මිලියන 1,000 දක්වා වැයකර ඇති බවයි.
ඉම්රාන් මහරුෆ් මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණ කළ අතර ඔහු වැඩිදුරටත් පැවසුවේ පසුගිය වසරේ වැඩිම සුනඛ සපාකෑම් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart