Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකාවේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණ දෙකම මේ වසරේ පැවැත්වීමට නියමිත බව ජනාධිපති රනිල් වික්රමසිංහ යළිත් තහවුරු කර ඇත.
ඉන්දියාවේ WION පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
ඔහු එහිදී අසන ප්රශ්න කිහිපයකට මෙසේ පිළිතුරු ලබාදෙයි.
WION : මේ වසරේ මැතිවරණ පැවැත්වෙනවාද?
රනිල් වික්රමසිංහ : ඔව්, ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය යන දෙකම
WION : ඔබ නැවත තේරී පත්වන බවට ඔබ සුබවාදීව සිතනවද?
රනිල් වික්රමසිංහ : මම නැවත බලයට පැමිණීමට නම් මම තරඟ කළ යුතුයි
WION : ඔබත් තරග කිරීමට සැලසුම් කරනවාද?
රනිල් වික්රමසිංහ : ආර්ථිකය ඉදිරියට ගෙන යෑම තමයි වැදගත්
කෙසේවෙතත් තමා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරනවාද නැද්ද යන්න පිළිබඳව ජනාධිපති රනිල් වික්රමසිංහ එහිදී සෘජු පිළිතුරක් ලබාදෙන්නේ නැත.
WION: Elections happening this year?
Sri Lanka Prez: Yes, both presidential & parliamentary.WION: How optimistic you are that you will be back
Prez: For me to be back, I must contestWION: And do you plan too?
SL Prez: have come here to put the economy toward pic.twitter.com/dTKzy38pK8— Sidhant Sibal (@sidhant) February 10, 2024
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart