Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පවතින අධික උෂ්ණත්වය හමුවේ පාසල් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ නිර්දේශ සිහිපත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය සියලුම පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් වෙත ලිපි යවා තිබේ.
අම්පාර ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් සිසුවකු මැරතන් ධාවන තරගයකට සහභාගි වෙමින් සිටියදී හදිසියේ මියයෑමේ සිද්ධිය සළකා බැලීමෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වාසනා පෙරේරා විසින් මෙම ලිපි යොමුකර ඇත.
අමාත්‍යංශය නිකුත් කළ නිර්දේශ ඇතැම් පාසල් නොසළකා හැර ඇති බව ලේකම්වරිය සිය ලිපිවල සඳහන් කර තිබේ.
මේ දිනවල පවතින අධික උෂ්ණත්වය අනුව සියලුම පාසල් සහ පිරිවෙන්වල දෛනික කටයුතු සහ එළිමහන් ක්‍රියාකාරකම් සැලසුම් කළ යුතු ආකාරය පිළිබඳ එම ලිපියෙන් උපදෙස් ලබා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart