42.31%
17.27%
32.76%
September 23, 2024

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (23) ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවක නිරත විය.

ඒ අනුව, රට ආරක්‍ෂා කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වන ආරක්‍ෂක ක්‍රියාමාර්ග පිළිබඳව මෙම රැස්වීමේදී අවධානය යොමුව ඇත.

42.31%
17.27%
32.76%