Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රටේ ආර්ථික පරිහානියට මූළිකවූවන් පිළිබඳ තීන්දුවක් ලබා දී ඇති බැවින් මෙරට බංකොලොත්භාවය පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්ගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අත්හිටුවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි තීන්දුවක් ලබාදී ඇති බැවින් කමිටුව ඉදිරියට ගෙනයෑම කාලය හා මුදල් නාස්ති කිරීමක් බව ඔහු පැවසීය.
එබැවින් මෙම කමිටුව අහෝසිකරන ලෙස මන්ත්‍රීවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart