Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රථවාහන 29ක් අස්ථානගතවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකෙරෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්රාත් අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දි තිබේ.
ජනාධිපති ලේකම්වරයා සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව විමර්ශන සිදුකරන බව මෝසමක් ගොනුකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා ඇති අතර, ඊට අදළව මේ වන විටත් අතිරේක ලේකම්වරයකුගෙන් ප්රකාශ සටහන් කරගෙන ඇති බව දැනුම්දී තිබේ.
එම වාහන 29යෙන් 16ක් අවසන් වරට භාවිත කළ පුද්ගලයන්ගේ විස්තර ඇති බවත්, ඉන් වාහන 13ක් සම්බන්ධයෙන් කිසිම තොරතුරක් නැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදි දන්වා ඇත.
තවදුරටත් විමර්ශන සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ කොටුව මහේස්ත්රාත් නිලුපුලී ලංකාපුර, විමර්ශන වලට අදාළ ප්රගතිය දැනුම්දීම සඳහා මාර්තු මස 12 වෙනිදා නඩුව කැඳවන ලෙසත් නියෝග කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart