Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පහර කෑ බව පවසමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වූ සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඊයේ පස්වරුවේ සිදුවූ ගුටිබැට හුවමාරුවෙන් පසුව රාජ්‍ය ඇමතිනිය ඊයේ පස්වරුවේ ප්‍රතිකාර ලබාගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වී තිබේ.
පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා තමාට පහර දුන් බවට රාජ්‍ය අමාත්‍යවරිය එහිදී චෝදනා කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart