Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ සමඟ සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ඇතිවූ උණුසුම් තත්ත්වය සම්බන්ධයෙන් සොයාබැලීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන පත්කළ පිරිමි මන්ත්‍රීවරුන්ගෙන් පමණක් සැදුම්ලත් කමිටුව ලබන 25 වෙනිදා රැස්වීමට නියමිතය.
එම කමිටුව එදින උදැසන 11.00ට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්වීමට නියමිත බව කමිටු ප්‍රධානි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ ප්‍රකාශ කර ඇත.
මෙහිදී මුලික විමර්ශන කටයුතු ආරම්භ වන බවත් අදාළ සීසීටීවී දර්ශන විමර්ශනය ද එදිනට පවත්වන බවත් ඔහු පවසා තිබේ.
නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස හිටපු කථානායක චමල් රාජපක්ෂ, ඉමිතියාස් බාකිර් මාකර්, රමේෂ් පතිරණ, ගයන්ත කරුණාතිලක යන මැති ඇමැතිවරු කටයුතු කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart