Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ව්‍යාපාරික ප්‍රබලයකු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පසුගිය සෙනසුරාදා පැවසුවේ යහපත් ශ්‍රී ලංකාවක් සඳහා විසඳුම මහින්ද චින්තන ප්‍රතිපත්තිය තුළ පවතින බවයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දේශපාලන දිවියට වසර 27ක් පිරීම නිමිත්තෙන් කළුතරදී පැවැති උත්සවයකදීය.
2005 දී ඒක පුද්ගල ආදායම ඩොලර් 1,250 සිට 2015 වන විට ඩොලර් 3,850 දක්වා වූ ආර්ථිකයක් සහතික කළේ මහින්ද චින්තනය බව ද පෙරේරා සිහිපත් කළේය.
එම වසර 10 ක කාලය තුළ ඒක පුද්ගල ආර්ථිකය ඩොලර් 2,600 කින් ප්‍රසාරණය වූ අතර ආර්ථික වර්ධනයට ඇති බාධකවලට අවධානය යොමු නොකළ බැවින් එතැන් සිට සැළකිව යුතු කිසිවක් සිදුනොවුණු බව හෙතෙම සඳහන් කළේය.
“ශ්‍රී ලංකාව මහින්ද චින්තන ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ නම්, රටේ වර්ධනය සහතික කිරීම සහ මිනිසුන්ගේ සමෘද්ධිය සහතික කිරීම විශාල අභියෝගයක් නෙවෙයි” යැයි ධම්මික පෙරේරා පැවසුවේ ‘මහින්ද චින්තන ප්‍රතිපත්තිය ප්‍රතිඵල ඉලක්ක කරගත් එකක්’ යනුවෙන් සඳහන් කරමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart