Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමා විශේෂඥ වෛද්‍යවරයකු නොවන බවත් කිසිවිටෙක තම නිල ලිපි ශීර්ෂවල, විසිටින් කාඩ්වල සහ බෙහෙත් වට්ටෝරුවල මාතෘකාව එලෙස භාවිත නොකළ බවත් නියෝජ්‍ය කථානායක රිස්වි සාලි පාර්ලිමේන්තුවේදී අද පැහැදිලි කළේය.
මැතිවරණ ප්රචාරක කටයුතුවලදී තමාගේ නාමය ඉදිරිපිට තමා කිසිදු අවස්ථාවක එලෙස ‘විශේෂඥ වෛද්‍ය’ යනුවෙන් භාවිත කර නොමැති නමුත්, තමා වෙනුවෙන් ප්‍රචාරණ කටයුතුවල නිරතවුණු පිරිස් විසින් ඇතැම් ප්රචාරක පත්‍රිකාවල එලෙස සන්ද්දහන් කර තිබුණු බව පෙන්වාදුන් නියෝජ්‍ය කථානායකවරයා, ඒ බව දැනගත් වහාම තමා එය නිවැරදි කිරීමට කටයුතු කළ බවද සඳහන් කළේය.
කෙසේවෙතත් යම් පිරිසක් තමා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රකාශ සිදුකරමින්, තමා ලියාපදිංචි වෛද්‍යවරයෙක් නොවන බව ප්‍රචාරය කරමින් සිටින බවද හෙතෙම හැඟීම්බරව ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart