Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
පවතින දෝෂ හේතුවෙන් දුම්රිය නැරඹුම් මැදිරි කිහිපයක් ධාවනයෙන් ඉවත් කර තිබේ.
උඩරට මාර්ගයේ 80% ක් දුම්රිය පීලිපැනීම්වලට ලක්ව ඇත්තේ නැරඹුම් මැදිරි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ හේතුවෙන් නැරඹුම් මැදිරි 4 න් 2 ක් මේ වනවිට ධාවනයෙන් ඉවත් කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව් බණ්ඩාර සඳහන් කරයි.
වැඩිම දුම්රිය පීලි පැනීම් වාර්තා වන්නේ උඩරට දුම්රිය මාර්ගයේ බව ඔහු වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart