
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු පිරවුම්හල් විදේශීය සමාගම් වෙත පැවරීමට රජය උත්සාහ කරන බවට ඛනිජ තෙල් බෙදාහරින්නන්ගේ සංගමය කනස්සල්ල පළකර තිබේ.
සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක පැවසුවේ රජය මේ සඳහා විවිධ උත්සාහයන් දරන බවයි.
මේ අතර, පිරවුම්හල් හිමියන් සඳහා වන 3% ක කොමිස් මුදල අඩු කිරීම සම්බන්ධයෙන් සංදේශයක් ඉදිරිපත් කිරීම සඳහා අද (03) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන බව සන්දනායක සඳහන් කළේය.
මීට අමතරව, ලංකා IOC ඉන්ධන බෙදාහරින්නන් ඉන්ධන ඇණවුම් කිරීම නතර කිරීමට තීරණය කර තිබේ.
එහි සභාපති කෝසල විදානආරච්චි ප්‍රකාශ කළේ ඛනිජ තෙල් සංස්ථාවේ තීරණය හේතුවෙන් ඔවුන්ට ඇණවුමකට රුපියල් 35,000 ක පාඩුවක් සිදුවන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart