Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වර්ෂ 2012 දී පුද්ගලයන් තිදෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ධීවරයන් හත්දෙනෙකුට කොළඹ මහාධිකරණය මරණ දඩුවම නියම කර ඇත.
කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මෙම නඩුවේ තීන්දුව අද (24) ප්‍රකාශයට පත්කරමින් අදාළ දඬුවම නියම කර තිබේ.
වාර්තාවලට අනුව, ධීවරයන් තිදෙනෙකු ට්‍රෝලර් යාත්‍රාවකින් මුහුදට දමා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන්ට චෝදනා එල්ල වී තිබේ.
සැකකරුවන් 2012 වසරේදී නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලා යෑම සඳහා ධීවර යාත්‍රාවක් පැහැරගැනීමේදී මෙම ඝාතන සිදුකර ඇත.
සැකකරුවන් පැහැරගත් ට්‍රෝලර් යාත්‍රාවේ සිටි ධීවරයන් තිදෙනකු මෙලෙස මරාදමා ඇති අතර, එහිදී තවත් කිහිපදෙනකුට තුවාල සිදුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart