Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය වසර පහ තුළ මෙරට උපත් සංඛ්‍යාව 100,000කට වඩා අඩු වී ඇති අතර වාර්ෂික මරණ 35,000කින් ඉහළ ගොස් ඇති බව නාරි හා ප්‍රසව වෛද්‍යවරුන්ගේ වාර්තාවලට අනුව පෙනීගොස් තිබේ.
එම වාර්තා අනුව 2017 දී උපත් 325,000ක් සිදු වූ නමුත් 2023 දී මෙම සංඛ්‍යාව 247,000ක් දක්වා පහත වැටී ඇත.
වාර්ෂික මරණ 2017 දී පැවති 146,000 සිට 2023 දී 181,000ක් දක්වා වැඩි වී තිබේ.
නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සනත් ලැනරෝල් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ උපත් අඩුවීමට ප්‍රධානතම හේතුව බොහෝ විවාහක අඹුසැමියන් සරු කාලය තුළ රට හැර යෑම බවයි.
පවතින ආර්ථික අර්බුද හේතුවෙන් දරු උපත් ප්‍රමාද වන තත්ත්වයක් ද වාර්තා වී තිබේ.
පසුගිය වසර පහ තුළ විවාහ වන අයගේ ප්‍රතිශතය ද සියයට 12.5කින් අඩු වී ඇත.
වැඩිහිටි පුද්ගලයන්ගේ සංඛ්‍යාව වැඩි වන විට මෙම අඩුවීම රටේ අනාගත ශ්‍රම බලකායට බලපෑම් කළ හැකි බව නාරි හා ප්‍රසව වෛද්‍යවරු පවසති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart