Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ වෙරළබඩ සීමාවේ ඩොල්ෆින් සත්වයන් 11 දෙනෙකුගේ මළසිරුරු සොයාගැනීමත් සමඟ වනජීවී බලධාරීන් විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් වන චන්දන ජයසිංහ සහ ඩබ්ලිව්.එල්.යූ. මධුවන්ති පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වූ අතර, ඩොල්ෆින් සත්වයන් වෙරළට ගසාගෙන ඒමට පෙර ධීවර දැල්වල පැටළී ඇති බවට සැකකෙරේ.
මේ පිළිබඳ වාර්තාවක් ජනවාරි 7 වන දින පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
මරණයට හේතුව තහවුරු කිරීම සඳහා වැඩිදුර විශ්ලේෂණය වෙනුවන් පටක සාම්පල පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට යවා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart