Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමන් මාස 9කට වැඩි කාලයක් යුක්තිය වෙනුවෙන් සටන් කළ බවත් පමා වී හෝ යුක්තිය ජය ගැනීම සම්බන්ධයෙන් සතුටු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.
ඔහු පෙන්වා දුන්නේ තමාව පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම සහ මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීම නඩුව අසා අවසන් වන තුරු තහනම් කෙරුණු බවයි.
ඒ අනුව අද සිට තමන්ට නැවතත් පක්ෂයේ බලතල හිමිව ඇති බව ද නඩු තීන්දුවෙන් අනතුරුව අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් පවසා හිටියේ තමන් කිසිවිටෙකත් පාක්ෂිකයන් තමන් කෙරෙහි තැබූ විශ්වාසය කඩ නොකළ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart