May 9, 2024

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) හිටපු රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේට විදේශගත වීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

එම නියෝගයේ පිටපත් ආගමන විගමන පාලකවරයා සහ ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලයට යොමු කරන ලෙසද නියෝග කර ඇති බවට වාර්තා වේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ එම නියෝගය නිකුත් කර ඇත.

42.31%
17.27%
32.76%