November 15, 2023

ICC එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ ආරම්භක අවස්ථාව⁣ට එංගලන්තයේ හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක ඩෙවිඩ් බෙකම්ද එක්ව සිටියේය.

එහිදි, සුපිරි පිතිකරු සචින් තෙන්දුල්කාර් සමග ද ඔහු කථාබහක නිරත වූයේය.

පළමු අවසන් පුර්ව තරගය මේ වන විට ඉන්දියාව සහ නවසීලන්තය අතර වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, කාසියේ වාසිය දිනූ ඉන්දීයාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.