September 28, 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක, කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරු නොවන බව, ඕස්ට්‍රේලියානු අධිකරණය තීන්දු කර ඇත.

ඒ අනුව ඔහු එම චෝදනාවෙන් නිදහස් කර ඇත.

ධනුෂ්කට එල්ල වී තිබුණු චෝදනාව සම්බන්ධයෙන් විනිසුරු සාරා හගෙට් මෙලෙස සිය තීන්දුව අද ප්‍රකාශ කළාය.

ධනුෂ්කගේ තීන්දුව අද