
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇතිමලේ පොලිසියේ සැරයන්වරයෙකු පාසල් මාවත කොල්ලදෙණිය මාරිඅරාව වෙළෙඳසල් හිමියෙකුගෙන් මුදල් නොගෙවා ණයට භාණ්ඩ ලබාගෙන මුදල් නොගෙවීම පිළිබඳව වෙළෙඳසැල් හිමියා ඔහුගෙන් විමසු අවස්ථාවේදී පොලිස් සැරයන්වරයා වෙළෙඳසල් හිමියාට පහරදීමේ සිද්ධියක් පිළිබඳ දඹගල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ඉකුත් 26 වැනිදා පහරකෑමට ලක් වූ වෙළෙඳසල් හිමියා දැනට මොනරාගල රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
ඇතිමලේ පොලිසියේ සේවය කරන මෙම සැරයන්වරයා මේ පිළිබඳ පොලිසියට පවසා ඇත්තේ තමන් ඉකුත් 25 වැනිදා යතුරුපැදියෙන් රාජකාරි අවසන් කර නිවසට යමින් සිටියදී දොඹගහවෙල ප්‍රදේශයේදී පොලිසියට තොරතුරු සපයන බවට වෙළෙඳසල් හිමියා තමන්ට බැන තර්ජනය කළ බවයි.
පැමිණිල්ල සම්බන්ධයෙන් දඹගල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart