Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාව සමගි ජන බලවේගය සමඟ සන්ධානගත වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් ප්‍රකාශ කරයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ සමගි ජන බලවේගය සමඟ පැවැත්වූ සාකච්ඡා සාර්ථක වී ඇති බවයි.
ඒ අනුව අදාළ සන්ධානය ගොඩනැගීම ඉදිරි සති කිහිපය තුළ සිදුවනු ඇති බව ද ඔහු සඳහන් කළේය.
මාහාචාර්ය හේරත් පවසන්නේ ඉදිරි ජනාධිපතිවරණය රටට තීරණාත්මක එකක් බවයි.
ඒ සඳහා නිදහස ජනතා සන්ධානය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන අතර සමගි ජන බලවේගය ඉදිරිපත් කරන අපේක්ෂකයාට සහාය පළ කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart