
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හැටන් පෞද්ගලික බස් නැවතුම්පොළේ ගාල් කර තිබූ බස් රථයක් පිටුපසදී ඊයේ(22) මගියකුගේ ගෙළට උල් ආයුධයකින් ඇන පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ශණයක් ආරම්භ කර ඇත.
අධික ලෙස රුධිරය වහනය වුවද තුවාලකරු ත්‍රීරෝද රථයක නැග දික්ඔය මූලික රෝහල වෙත ගොස් ඇතුළත් වී තිබේ.
පසුව තුවාලකරුගේ තත්ත්වය බරපතල නිසා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවීමට දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරුන් පියවර ගෙන තිබේ.
තමාගේ ගෙළට උල් ආයුධයකින් පහර දුන් පුද්ගලයා තමන් නොහඳුනන බවත්, තමන්ට පහර දුන් හේතුව නොදන්නා බවත් තුවාලකරු විසින් පොලිසියට පවසා ඇත.
තුවාලකරු රෝහල්ගත වීම සදහා බස්නැවතුම්පොළේ දිවයෑමත් සමග බස් නැවතුම්පොළ භූමියේ විශාල ලෙස රුධිරය වැගිරී තිබේ.
තුවාලකරු හැටන් දික්ඔය ලෙතන්ටි වතුයායේ පදිංචි අවුරුදු 27ක තරුණයකු බවත්, නිවසට යෑම සදහා බස්නැවතුම්පොළට පැමිණි අවස්ථාවේ මෙම පහරදීම සිදුවී ඇති බවත් පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart