Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉතාලියේ සිට මෙරටට ගුවනින් ගෙනවන ලදුව රේගු අත්අඩංගුවට පත් හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 35ක් අද (03) මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටියගේ නිරීක්ෂණයට ලක්විය.
සූක්ෂ්ම ලෙස බිස්කට් ඇසුරුම් තුළ සඟවා ගෙන්වීමේ දී රේගුවට සහ පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ අංශය වෙත ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 42ක් පමණ වේ.
මෙම පාර්සල්වල හිමිකරුවන් අනාවරණය කරගැනීමට අපහසු වී ඇත්තේ, ඒවා දොරින් දොර බෙදාහැරීමේ පාර්සල් (Door to Door delivery) ලෙස ආනයනය කර ඇති බැවින් වන අතර, මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කරන ලෙස රාජ්‍ය ඇමැතිවරයා රේගු නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart