60.83%
21.06%
14.83%
September 21, 2024

වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා ඇඳිරිනීතිය පනවා තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කර ඇති නිවේදනයට අනුව අද රාත්‍රී 10 සිට හෙට (22) පෙරවරු 06 දක්වා දිවයින පුරා ඇඳිරිනීතිය බලපැවැත්වෙනු ඇත.

60.83%
21.06%
14.83%