July 22, 2023

පාර්ලිමේන්තු සංකීර්ණය යාබද දියවන්නාවේ කිඹුලන් වාසය කරන බව රහසක් නොවේ.

එහෙත් එම සත්වයන් දර්ශනය වන්නේ කලාතුරකිනි.

මේ අද(22) උදෑසන එවැනි විශාල කිඹුලෙක් පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට බැද්දගාන දෙසට වන්නට පිහිටි මාර්ගය ආසන්නයේ දියවන්නාවේ රැඳී සිටි ආකාරයයි.