February 18, 2024

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශුරතාව CR & FC කණ්ඩායම ජයග්‍රහණය කළේය.

මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 33ට 25ක් ලෙස අද පස්වරුවේ පැවැති අවසන් මහා තරගයේදි පරාජය⁣ට පත්කරමින් CR & FC කණ්ඩායම ශූරතාව ජයගත්තේය.

CR & FC කණ්ඩායම අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශුරතාව දිනාගන්නා ලද්දේ වසර 26කට පසුවය.