Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
මහනුවර රෝහලේදී මියගිය පුද්ගලයකු කොවිඩ් ආසාදිතයකු බවට හඳුනාගෙන ඇති බව මහනුවර රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ගම්පොළ ඇත්ගාල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයකු පෙනහළු ආශ්‍රිත ආබාධයක් මත හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල සඳහන් කරයි.
කෙසේවෙතත්, මියගිය රෝගියාගේ මරණයෙන් පසු PCR පරීක්ෂණය සිදුකළ විට මියගිය පුද්ගලයා කොවිඩ් ආසදිතයකු බව තහවුරුවී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart