Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 62 හැවිරිදි කාන්තාවක් කොවිඩ් -19 ආසාදනය වී මියගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
යාපනයේ පදිංචි මෙම කාන්තාව පසුගිය සතියේ ප්‍රංශයේ සිට පැමිණ ඇති අතර උණ රෝගයක් හේතුවෙන් යාපනය රෝහලට ඇතුළත් කර ඇත.
ඇය පසුගිය සිකුරාදා (12) මියගොස් ඇති අතර අද ලැබුණු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළි වී ඇත්තේ එම මරණය කොවිඩ් -19 හේතුවෙන් සිදුවූවක් බවයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHIs) ඇයගේ සමීප සම්බන්ධතා සොයාගැනීමට පියවර ගෙන ඇත.
කුරුණෑගල රෝහලේ සිදුවූ මෙවැනිම කොවිඩ් මරණයක තොරතුරු ඊයේ දිනයේ ජනමාධ්‍ය ඔස්සේ වාර්තා කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart