Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උපරිම සිල්ලර මිලක් නියම කර ඇති සාමාන්‍ය ඖෂධ, අධික මිල ගණන් යටතේ රෝගීන්ට අලෙවි කළ, කොළඹ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලකට අධිකරණය විසින් සිතාසි නිකුත් කරන ලදී.
අදාළ පෞද්ගලික රෝහලට එරෙහිව පැවැති විමර්ශනවලින් අනතුරුව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) ගොනුකළ චෝදනා මත, මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය රෝහල් කළමනාකාරීත්වයට මෙලෙස සිතාසි යවා ඇත.
ඒ අනුව, පැරසිටමෝල් වැනි ඉතා සුලභ ඖෂධ සඳහාද රෝහල ඉහළ ගාස්තු අයකර ඇති අතර, මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි සහ රෝහල් බිල්පත්වල පිටපත් සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලින් මෙම චෝදනා ඔප්පු වූ බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් පවසා තිබේ.
එසේම, 2023 ජූනි 15 සිට ක්‍රියාත්මක වන පරිදි උපරිම සිල්ලර මිල 16%කින් අඩුකර ඇති අත්‍යාවශ්‍ය සහ බහුලව භාවිත වන ඖෂධ වර්ග 65ක ලැයිස්තුවක් කැබිනට් අනුමැතිය සහිතව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රසිද්ධියට පත්කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart