Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කළ බව කියන සිද්ධියට සම්බන්ධ වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.
මේ සම්බන්ධයෙන් දැනටමත් රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ඇමැතිවරයා ඇතුළු සැකකරුවන් පස්දෙනකුට ඇප ලබාදීම මෙලෙස අද යළි ප්‍රතික්ෂේප කෙරිණි.
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ නඩුව අවසන් වනතුරු ඇප ලබාදීම මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
රාජ්‍ය ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහාය ඇතිව ව්‍යාජ ලියකියවිලි සාදා එම ඖෂධ සමාගම ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි 22,500ක් ආනයනය කර ඇති බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබිණි.
රුපියල් කෝටි 100ක මූල්‍ය වංචාවක් සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
එම විමර්ශනවලට අනුව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart